
Nawamaga Education
නුතන තාක්ෂණික ඉගෙනුම් ක්‍රමවේද තුල ගුරුවරුන් හා සිසු යන දෙපිරිස වෙත ලැබී ඇති කාර්යක්ෂම භාවයෙන් හා නව්‍යකරණයෙන් අන් සියල්ල අභිවබා ඉදිරියෙන්ම සිටින අංක එකට තිබෙන හොඳම ONLINE අධ්‍යාපන වැඩසටහන මෙයයි.
Online Class
Individual class එකක එකක මෙන් ශිෂ්‍යයා කෙරෙහි ගුරුවරයාට පරීක්ෂාව වීමට අවධානය යෙදවීමට හා අවශ්‍ය උපදෙස් ලබා දීමටත් පන්තිය අතරතුර වැඩ පැවරීමටත් ඒවා පරික්ෂා පරීක්ෂා කික්ෂා කිරීමටත් අවශ්‍ය සියලු පහසුකම් දේපල Online අධ්‍යාපන වැඩසටහන සතුව ඇත
Ask the Lecturer
ශිෂ්‍යයාට තම ගැටළු ගුරුවරයාට යොමුකර අසා නිරාකරණය කරගැනීමටත් , දක්ෂ සිසුන් විසින් ගුරුවරයාගෙන් අසනු ලබන විභාග ලකුණු මතු කරන ප්‍රශ්න වලට සවන් දී ඉන් පෝෂණය වීමටත් දක්ෂයන් සහිත කණ්ඩායමක් සමඟ සිටීමෙන් අවශ්‍ය වේග මට්ටම් ගැන නිසි වැටහීමක් ලබා ගැනීමටත් හැකි වීමටත් ඔබට ලැබෙන තවත් අමතර වාසියකි
Replay & Rewind Lessons
ඔබ වඩාත් කැමති තැනක සිට පන්තියට සම්බන්ධ විය හැකි බව හා මගහැරුනු පාඩම් යළි ලබා ගැනීමට ඇති හැකියාව
Features
අපගේ සුවිශේෂීතා
ශිෂ්‍යයාගේ අභිමතය පරිදි කැමතිම ගුරුවරයා ගෙන් ඉගනුම් ලැබීමට ඇති හැකියාව
ගුරුවරයා වෙත සෘජුවම ප්‍රශ්න යොමු කිරීමට ඇති හැකියාව
මගහැරුනු පාඩම් නැවත නැවතත් නැරඹීමට ඇති හැකියාව
ගුරුවරයා විසින් ලබාදෙන නිබන්ධන හෝ ප්‍රශ්න පත්තර කල් වේලා ඇතුව ලබා ගැනීමට ඇති හැකියාව
ඔන්ලයින් මුදල් ගෙවීමේ ඇති හැකියාව
පද්ධතිය තුළ තුළ යම් දෝෂයක් හෝ ගැටලුවක් තිබේ නම් එය යොමු කිරීමට ඇති හැකියාව

නවමග online ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහන හරහා ගුරුවරයා සමග සම්බන්ධ වන සිසුන්ට තම පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි පන්තිය තුල කාලය ගත කිරීමට හැකියාව ඇත
මෙම නවමග Online අධ්‍යාපන වැඩසටහන ගුරුවරුන් හා සිසුන් ගේ අවශ්‍යතා ගැන ඉතා සැලකිලිමත්ව අධ්‍යයනය කර ඒවා ඉටු වන පරිදි අලුතෙන්ම නිර්මාණය කළ එකකි
සෑම වසරකම විභාගවලින් දිවයිනේ හා දිස්ත්‍රික්ක ප්‍රමුඛයන් පළමු 100 දෙනා අතරට යන සිසුන් රැසක් එම රැසක්ම නවමග සමඟ සිටින මෙම ගුරුවරුන් ඉගෙනුම හා මග පෙන්වීම මඟ පෙන්වීම ලබා ගෙන ඇත මගපෙන්වීම ලබාගෙන ඇත වැඩි ලකුණු සඳහා හේතුවන මෙම පන්ති පන්තිය සඳහා දැන් ඔබටත් ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ විය හැකිය ඒ සඳහා වෙත පිවිසෙන්න
Contact
Contact Us
Email:
nawamagaonline@gmail.com
Technical Support:
076-7714636