F.A.Q

Frequently Asked Questions

  • ඔබ Account එකක් සාදා ගත යුත්තේ කෙසේද ?

    ඔබට පළමුව කල යුත්තේ ලියාපදිංචි වන්න යන රතු පාට බොත්තම වෙත ගොස් එහි ඇති form එක පිරවීම පමණි. ඔබ username , password යෙදීමේදී හොදින් මතක තිබෙන username එක සහ password එක බාවිත කරන්න.

  • ඔබ පළමුව කල යුත්තේ අදාල ගුරුවරයා තොරාගැනීමයි.ඉන්පසු ඔබට අදාල විෂය තොර අදාල පාඩම තොර මුදල් ගෙවා පාඩම සදහා සහභගී විය හැක.

  • බැංකු මගින් ගෙවන්නේනම් ඔබේ ලියාපදිංචි අංකය හා රිසිට් පත 076-7714636 අංකයට whatsapp කර තහවුරු කරගත හැක. ලියාපදිංචි අංකය(System Administation No) ඔබගේ My Lesson එක තුලින් ලබා ගත හැක.මුදල් බැර කල පසු පහත සඳහන් විස්තර මෙම අංකයට whatsapp කරන්න. ඔබගේ සම්පූර්ණ නම , ඔබ මුදල් ගෙවූ පන්තියේ නම , ගුරුවරයාගේ නම සහ ඔබ මුදල් බැර කර ඇති රිසිට් පතේ ඡායාරූපයක් සමග 076-7714636 අංකයට whatsapp කරන්න.

    If you pay by bank,The Registration Number (System Administration No) can be obtained through your My Lesson. After crediting the money, whatsapp the following details to this number. Whatsapp to 076-7714636 with your full name, the name of the class you paid for, the name of the teacher and a photo of the receipt you credited.

    Name of Account Holder / ගිණුමේ නම DKS TECHNO HOLDINGS PVT LTD
    Account No / ගිණුම් අංකය 00 921 000 6580
    Bank Name / බැංකුවේ නම Sampath Bank | සම්පත් බැංකුව
    Branch Name / ශාඛාවේ නම Maharagama super branch
  • ඔබ අදාළ ගුරුවරයා තෝරා ශ්‍රේණිය තෝරා ඔබ මුදල් ගෙවීමට බලාපොරොත්තු වන Meeting එක තෝරා කාඩ්පතක් මාර්ගයෙන් මුදල් ගෙවිය හැක.

Bank Payment

ගිණුම් අංකය 00 921 000 6580
Sampath bank - Maharagama super branch
DKS TECHNO HOLDINGS PVT LTD ගිණුමට ඔබගේ මුදල් බැර කරන්න. ඉන්පසු nawamaga.com වෙබ් සයිට් එකට ලබා දුන් පහත නිවැරදි තොරතුරු වට්ස්ඇප් කරන්න
# System Administation No
# Full name
# Register phone number
# ගෙවූ මුදල් අදාල වන පන්තිය
# ගුරුවරයාගේ නම
# Bank slip photo
0767714636* අංකය ට whatsapp කරන්න

Payment Proccess

කාරුණික දැනුම් දීමයි

ඉතා හොඳ සේවාවක් ලබා දීම සඳහා නවමග යාවත්කාලීන වී ඇත. අද දින සිට ඔබ එය භාවිතා කරන විට පහත උපදෙස් පිළිපදින්න.
1. වඩා ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් සඳහා ඔබේ තොරතුරු යාවත්කාලීන කරන්න.
2. එහිදී ඔබ ලබා දෙන user name හා password මතක තබා ගන්න.
3. මුරපදය අන් සතු කිරීමෙන් ඔබට සිදුවන අලාභ සඳහා අප ආයතනය වගකීම නොලැබේ .
4. ඉන් පසු ඔබ සඳහාම profile එකක් නිර්මාණය වේ.
5. මින් පසු ඔබ නැවතත් log වන විට user name හා password භාවිතා කරන්න.
6. ඔබගේ profile එක තුළ පහතින් ඔබ ට අදාල පන්ති දැක් වේ.
7. එහි files වල ගුරුවරයා ලබා දෙන tute download ගත හැකි ය.
8. Status ලෙස ඇති කොටසේ පන්තිය පටන් ගන්නා වේලාව දී join meeting ඔබට දැකගත හැකි වේ ඒ මගින් පන්තිය ට ඇතුලත් වෙන්න .

Kind notice

Nawamaga has been updated to provide excellent service. Follow the instructions below when you use it
1) Open Google chrome.
2) Search in the URL search bar at http://nawamaga.com.
3) Update your information for a safer payment method.
4) Remember the username and password you *provided* there.
5) We are not responsible for any *loss,* you may incur by owning the password.
6) Then,create* a profile for yourself.
7) When you log in again, use the *same* username and password.
8) You will see the related classes below your profile.
9) The tutorials provided by the teacher in its files *are* available for download.
10) At the start of the class, under the status section you will see ‘Join meeting’ through that join to the class.